පියාපත් දිග හරිමු නැවතත් .. |
මන් මුලවුනු සමනලිය .... මුල්ම බ්ලොග් පිටුවෙන් සමුඅරන් ජීවිතයට ආදරෙන් ලියන්නේ ඇඊ ?
සමනලිය අයෙත් මන් මුල වෙලාද ?
කලින් බ්ලොග් පිටුව අමතක කරලා ගොඩක් කල් ගිහින්
සමනල් නිම්නයේ යාලුවෝ ... පාට පාටට ඉගුලුනු
චේ ... දේශපාලකයෝ
තරුකා නිම්නයේ හිටපු තරු
හැම දෙයක්ම නැතිවෙලා
අලුත්ම බ්ලොග් පිටුවක්... ජීවිතයට ආදරෙන්
Cheers!! Keep going
ReplyDeleteThank you ! I am new ne :)
ReplyDelete