Monday, June 30, 2014
Sunday, June 29, 2014
Saturday, June 28, 2014
ඒ කාලේ ......
කවි ලියද්දි ,
ඒ කාලේ
මගෙ
කවිකාරි ...
ලියනවා හැමදාම
...
මා දිහා
බලන්නෙත් නැතුවම
දැන් ...
කෝ කවි ඉවරද
මන් ගැන
මුකුත්ම නැද්ද ?
ඇති දාට අගේ නැති , නැති දාට සොයා එන
නුබේ ප්‍රේමය වාගේමයි මගේ කවි ......
Friday, June 27, 2014
පියාපත් දිග හරිමු නැවතත් ..
![]() |
පියාපත් දිග හරිමු නැවතත් .. |
මන් මුලවුනු සමනලිය .... මුල්ම බ්ලොග් පිටුවෙන් සමුඅරන් ජීවිතයට ආදරෙන් ලියන්නේ ඇඊ ?
සමනලිය අයෙත් මන් මුල වෙලාද ?
කලින් බ්ලොග් පිටුව අමතක කරලා ගොඩක් කල් ගිහින්
සමනල් නිම්නයේ යාලුවෝ ... පාට පාටට ඉගුලුනු
චේ ... දේශපාලකයෝ
තරුකා නිම්නයේ හිටපු තරු
හැම දෙයක්ම නැතිවෙලා
අලුත්ම බ්ලොග් පිටුවක්... ජීවිතයට ආදරෙන්
මන් මුලවුණු ජීවිතයකට ආදරේ කරන්න ...
නැවතත් පියාපත් විදා ඉගිලෙන්න කරන දයාබර ඉල්ලීමක්....
ජීවිතයට ආදරයෙන් ......
Subscribe to:
Posts (Atom)