Saturday, June 28, 2014

ඒ කාලේ ......




කවි ලියද්දි , ඒ කාලේ
මගෙ  කවිකාරි ...
ලියනවා හැමදාම ...
මා දිහා බලන්නෙත් නැතුවම



දැන් ...

කෝ කවි ඉවරද
මන් ගැන මුකුත්ම නැද්ද ?

ඇති දාට අගේ නැති , නැති දාට සොයා එන

නුබේ ප්‍රේමය වාගේමයි මගේ කවි ......


No comments:

Post a Comment